|
|
කොළඹ හුණුපිටිය
ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ
පෙරහර 06 වනදා වීදි සංචාරය කිරීමට පෙර
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින්
සධාතුක කරඬුව තැන්පත් කරනු ලැබූ අයුරු.
ඡායාරූපය: ලලිත් සී. ගමගේ |
|
|
කිරි වෙහෙරේ වාර්ෂික මහ පින්කම් මාලාව
26 - 27 දිනවල
තිලෝගුරු ශාන්ති නායක අමාමෑණි බුදු පියාණන්වහන්සේ පන්සියයක් මහ රහතන්
වහන්සේලා සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි ලක්වැසි බෞද්ධ ජනතාවගේ මුදුන්
මල්කඩක් වන රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත්
වහන්සේ පැළැන්දු ඒ උතුම් දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජමහා
විහාරාධිපති ආචාර්ය අළුත්වැවේ සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි
කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂිකව පවත්වන මහා පින්කම්
මාලාව 42 වෙනි වරටත් මෙම මස 26 - 27 යන දිනවල කිරි වෙහෙර අභියසදී
පැවැත්වේ.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම්
අව අටවක පෝය පෙබරවාරි 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 11.35 ට
ලබයි.
15 වන දා බදාදා පූර්ව භාග 9.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
පෙබරවාරි 14 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 21 වනදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|