|
|
ශ්‍රී පාදස්ථානය |
|
|
සොළොස්මස්ථානය
ශ්‍රී පාදස්ථානය
සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය
සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා
ය.
මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා
වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත්
පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි
සේක.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම්
අව අටවක පෝය පෙබරවාරි 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 11.35 ට
ලබයි.
15 වන දා බදාදා පූර්ව භාග 9.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
පෙබරවාරි 14 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 21 වනදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|