UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී බුදු ගුණ සිහිකොට වඳිමු

අරහං අරහොති නාමෙන
අරහං පාපංනකාරයෙ
අරහත්ත ඵලං පත්තො
අරහං නාම තෙ නමො

සම්මා සම්බුද්ධ ඤාණෙන
සම්මා සම්බුද්ධ දෙසනා
සම්මා සම්බුද්ධ ලොකස්මිං
සම්මා සම්බුද්ධ තෙ නමො

විජ්ජා චරණ සම්පන්නො
අට්ඨ විජ්ජා පකාසිතා
අතීතානාගතුප්පන්නා
විජ්ජා චරණ තෙ නමො

සුගතො සුතත්තානං
සුගතො සුන්දරම්පි ච
නිබ්බාණං සුගතිං යන්ති
සුගතො නාම තෙ නමො

ලොකවිදූති නාමෙන
අතීතානාගතෙ විදූ
සංඛාර සත්තමොකාසො
ලොක විදූ නාම තෙ නමො

අනුත්තරො ඤාණසීලෙන
යො ලොකස්ස සුසාරථි
අනුත්තරො පූජ ලොකස්මිං
තං නමස්සාමි අනුත්තරො

සාරථි සාරථී දෙවො
යො ලොකස්ස සුසාරථි
සාරථි පූජ ලොකස්මිං
තං නමස්සාමි සාරථි

දෙව යක්ඛ මනුස්සානං
ලොකෙ අග්ග ඵලං දදං
දදන්තං දමයන්තානං
පුරිසාජඤ්ඤ තෙ නමො

භගවා භගවා යුත්තො
භගෙහි ච විභත්තවා
භග්ගං සංසාර මුත්තාරො
භගවා නාම තෙ නමො

නමො නමො බුද්ධ දිවාකරාය
නමො නමො ගොතම චන්දිමාය
නමො නමො නන්ත ගුණංනවාය
නමො නමො සාකිය නන්දනාය

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.

මීළඟ පෝය
ජනවාරි 22 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk