|
ධර්ම දේශනාව: දියුණුවේ දොරටු
කිසියම් කාර්යයක් සපල
කරගැනීමට නම් ඒ පිළිබඳ දක්‍ෂකමක් තිබිය යුතුම ය.කෘෂිකර්මාන්තය, වෙළඳාම
යනාදී රැකියාවක
නිරතවන්නා එකී කර්මාන්තය
පිළිබඳව දක්‍ෂවිය යුතු ය.
දක්‍ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ
ඇති ඇල්ම, දැනුම,
ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු
හේතුකොට ගෙනය.
ඉතිරිය»
|
|
ඉල් අව අටවක පෝය
ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|