|
|
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ |
|
|
කපුගොල්ලෑව අඹගස්වැව පුරාණ රජමහා විහාරය
ජනවහරේ පැවැසෙන්නේ අඹගස්වැව පුරාණ රජමහා විහාරය විහාරමහා දේවිය විසින්
කරවන ලද්දක් බවයි. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශයේ
මායිමට ආසන්න පිටිසරබද ග්‍රාමයක් වූ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ කපුගොල්ලෑව තැපෑල් වසමේ පිහිටා තිබේ. අඹගස්වැව පුරාණ රජමහා
විහාරය, අඹගස්වැව, කපුගොල්ලෑව විහාරයේ ලිපිනයයි.
ඉතිරිය»
|
|
ඉල් අව අටවක පෝය
ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|