|
ධර්ම දේශනාව: කුඹුකේ විසුද්ධි චිත්ත හිමි
ශිෂ්ට සම්පන්න දිවිපෙවෙතක් සඳහා මනුෂ්‍යයෝ සිරිත් විරිත් අනුගමනය කරති.
සිරිත් යනු පුරුදු පුහුණු කළ යුතු දේය. දෙමව්පියන්ට , වැඩිහිටියන්ට සහ
ගුරුවරුන්ට ගරුබුහුමන් දැක්වීම, සැලකීම සහ කීකරු වීම, ආගන්තුක සත්කාරය
යනාදිය ද මේ සඳහා
නිදර්ශනයන්ය. ‘විරිත්’ යනු නොකළ යුතු දෑ හෙවත්
කිරීමෙන් වැළකී සිටිය යුතු දේවල්ය.
ඉතිරිය»
|
|
ඉල් මස පුර අටවක පෝය
ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා
පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග
10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා
ය.
මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|