|
|
|
නිර්වාණ බෞද්ධ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ |
|
|
වියට්නාමයේ බොදු උරුමය
වියට්නාමය බෞද්ධ රටකි. වසර ගණනාවක්ම පැවැති යුදමය තත්ත්වය හේතුවෙන්
වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ විනාශ විය. එහෙත් යුද්ධය පැවැති කාලයේදී තම
රටේ වෙහෙර විහාර බේරාගෙන ඒවා ආරක්ෂාකිරීමට වියට්නාම් බෞද්ධ භික්‍ෂූන්
වහන්සේ පෙරමුණ ගත් බව කියයි. යුද්ධයෙන් හානි නොවූ වෙහෙර විහාර පැරණි
තත්ත්වයෙන්ම අදටත් පවතී.
ඉතිරිය»
|
|
|
ඉල් මස පුර අටවක පෝය
ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා
පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග
10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා
ය.
මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|
|