|
ධර්ම දේශනාව: බුදුන් සරණ යමු
බුදු බව ලබා ගැනීමෙන් පසු අවුරුදු හතළිස් පහක් තිස්සේ ගම් දනව් සිසාරා
පා ගමනින් වැඩම කොට පුහුදුන් සත්වයා දුකෙන් නිදහස් කැර ගැනීමේ කාර්යය
සිදු කළ සේක. ඒ නිසාම උන්වහන්සේ නිරන්තරයෙන් බැබළෙන්නාහ. බුදුගුණ
අනන්තය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසිම දෙයක් දේශනා නොකර
බුදුගුණ පමණක් දේශනා කළත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට
පත් නොවේ. ඒ අනුව උන්වහන්සේ බුදු ගුණ වලින්
බැබළීමට පත් වෙති.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග
09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.
මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය. |
|
|
|
|
|
|