|
අනුරාධපුර
ශ්‍රී දළදා පෙරහර
පෞරාණික සම්ප්‍රදායන්ට අනුව සහ සංස්කෘතික ලක්‍ෂණයන්ට අනුව හැකිතරම්
පෙරහරේ සියලු අංග පැවැත්වීම මෙවර සුවිශේෂ ලක්‍ෂණයකි. එදා පෙරහර
සම්බන්ධව අලියකු පිට නැඟුන පණිවිඩකරුවකු විසින් රට වැසියාට දැනුම් දුන්
අතර අද එය අණබෙරකරුවකු ලවා හෝ වත්මන් සමාජරටාවට අනුව විවිධ මාධ්‍ය
ඔස්සේ දැනුම් දීම සිදු කෙරේ.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග
09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.
මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය. |
|
|
|
|
|
|