UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ පොහොය නිමිත්තෙන් දම්සක් පැවැතුම් සූත්‍ර සජ්ඣායනාවක් 10 වන දා ඓතිහාසික මගුල් මඩුවේ දී

තථාගත ධර්මය ලොව පහළ වීමෙන් 2600 වසර උදාවීම ද ප්‍රධාන ඓතිහාසික ආගමික සිද්ධීන් රැසක් යෙදී ඇති ඓතිහාසික ඇසළ පොහොය නිමිත්තෙන් මෙම 10 වන දා මල්වතු අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ පස්සියයක් පමණ භික්‍ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් ධම්ම චක්ක පවත්තන සූත්‍ර සජ්ඣායනයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල පිහිටි ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වේ.

ඉතිරිය»

භාරත දේශයේ බුදු දහමේ පුනර්ජීවනය

භාරතයේ බුදු දහමේ පුනර්ජීවනය සඳහා පළමුවැනි කැපකරු සැදැහැවතා වූයේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාපුත්‍ර අනගාරික ධර්මපාලතුමා ය. දහනවවැනි සියවසේ අග හරියේදී ඉන්දියාවට සැපත් එතුමා, බුදුන් වහන්සේ උපත ලද, බුදුබව ලත් සහ පිරිනිවන් පෑ පූජාර්හ සිද්ධස්ථාන දැකබලා හඳුනා ගත්තේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසල් වඩමු

‘කුසලය’ නම් යහපත්, හොඳ ක්‍රියාවන් සිදුකිරීමේ හැකියාවයි. ‘අකුසලය’ නම් අයහපත්, නරක ක්‍රියාවය. කුසල් වර්ධනය කර ගත යුතු අතර අකුසල් සහමුලින්ම නැති කර ගත යුතු වෙමු. මේ සඳහා ඉවහල් වන්නේ පුද්ගලයාගේ සිත, කය හා වචනයයි.

ඉතිරිය»

 

කොස්ගම ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
 කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරය ශත වර්ෂයකට වඩා පැරැණි විහාරස්ථානයකි.  එම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]