|
|
ලංකාතිලක විහාරය
මහනුවර
දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලංකාතිලක විහාරය
ගම්පොළ රජකළ 4 වෙනි බුවනෙකබාහු රජු (ක්‍රි.ව.
1341 – 1351) විසින් ඉදිකර ඇත. මෙහි ඇති විහාර
මන්දිරය කරවා ඇත්තේ සේනාධිලංකාර නම් මහ ඇමැති
විසින් බව කියැවේ. වර්තමානයේ පෙනෙන විහාර
මන්දිරය අලුත්වැඩියා කර ඇත්තේ කීර්ති ශ්‍රී
රාජසිංහ රජතුමා විසිනි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ ඉදි වූ
වටපුළුව
පුරාණ බෝධිමළු විහාරය
කන්ද උඩරට සෙංකඩගලපුර (මහනුවර)
රාජධානියේ රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ පාලන සමයට අයත්
වටපුළුව ඩේවි පාරේ පුරාණ බෝධි මළු විහාරය ඓතිහාසිකය.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා
පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|