|
|
බුද්ධගයාව |
|
|
භාරත දේශයේ බුදු දහමේ පුනර්ජීවනය
භාරතයේ බුදු දහමේ පුනර්ජීවනය සඳහා පළමුවැනි කැපකරු
සැදැහැවතා වූයේ
ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාපුත්‍ර
අනගාරික ධර්මපාලතුමා ය.
දහනවවැනි සියවසේ අග හරියේදී
ඉන්දියාවට සැපත් එතුමා, බුදුන් වහන්සේ උපත ලද, බුදුබව ලත් සහ
පිරිනිවන් පෑ පූජාර්හ සිද්ධස්ථාන දැකබලා හඳුනා ගත්තේ ය.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා
පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|