|
|
2600 වන ශ්‍රී
සම්බුද්ධත්ව ජයන්ති ජාතික උළෙල ඇරඹීමට පෙර
ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝ සමිඳුන්
වන්දනා කරන අයුරු. |
|
|
2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් විශේෂ අවස්ථා
දෙදහස් හයසිය වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරා ලෝවැසි බෞද්ධ ජනතාව
විවිධ බෞද්ධ වැඩසටහන් සංවිධානය කර තිබිණි. දාන, ශීල, භාවනා ඇතුළු
වැඩසටහන් රැසක් ඒ අතර වෙයි. ශ්‍රී ලංකාවද මේ උතුම් අවස්ථාව සමරා විවිධ
වැඩසටහන් සංවිධානය කළ අවස්ථාවන්
කිහිපයකි මේ.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය
වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව
භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.
මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය |
|
|
|
|
|
|