|
ධර්ම දේශනාව: නුවණින් දැකීම
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
ත්‍රිලක්ෂණය අවබෝධකර නොගන්නා මිනිසාගේ සිත
ලස්සන ගසක එතුනු වැලක් බඳුය. ඒ වැල අතු පතර ගොස් මුලු ගසම වසාගෙන ගස
විනාශ කරයි. තණ්හාවට වහල්වූ මිනිසාට ජීවිතයේ අස්ථිර බව
නොවැටහේ. තෘෂ්ණාව නොහොත් ආශාව ජීවිතය නමැති මල් උයනේ සැගවී සිටින
සර්පයකු බදුය.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය
වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව
භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.
මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය |
|
|
|
|
|
|