පැවිදි නම -
පොල්ගහවෙල පනලිය ශෝඨාභය රජ මහා විහාරාධිපති
ඇවුණුගල්ලේ ශ්‍රී සෝභිත හිමි.
වැඩ වසන පන්සල -
පොල්ගහවෙල පනලිය ගෝඨාභය රජ මහා විහාරය.
උපන් දිනය –
1910 ජූනි මස 10 වන දින (අවුරුදු එකසිය දෙකක්
සම්පූර්ණ වී ඇත.)
පියා -
එච්.ජී.ආර්. හේතුහාමි විදාන මහතා.
මව -
එල්. ආර්. රම්මැණිකේ මාතාව
සහෝදර සහෝදරියන් -
සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් සිටී.
ගිහි නම –
එල්. ආර්. පුංචි බණ්ඩා
මූලික අධ්‍යාපනය –
කෑගල්ල හෙට්ටිමුල්ල මහා විද්‍යාලය.
උසස් අධ්‍යාපනය -
පොල්ගහවෙල දෙණගමුව ශ්‍රී බෝධිගුප්ත පිරිවෙන.
ප්‍රාරම්භ, ප්‍රාචීන, අවසානය දක්වා.
පැවිදි වීම –
1919 දී
උපාධ්‍යායන් වහන්සේ සහ ආචාර්යන් වහන්සේ -
ඊරියගම ශ්‍රී සිද්ධාර්ථ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ.
උපසම්පදා දිනය –
වර්ෂ 1937 මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී
පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
වර්ෂ 1937 විහාරාධිපති
ධූරයට පත්වීම.
කෑගල්ල හෙට්ටිමුල්ල කටුඩුගම රජ මහා
විහාරාධිපති වීම.
වෙනත් –
පනලිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ අනුශාසක,
පනලිය මරණාධාර සමිතියේ අනුශාසක. |