Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම -
පොල්ගහවෙල පනලිය ශෝඨාභය රජ මහා විහාරාධිපති ඇවුණුගල්ලේ ශ්‍රී සෝභිත හිමි.

වැඩ වසන පන්සල -
පොල්ගහවෙල පනලිය ගෝඨාභය රජ මහා විහාරය.

උපන් දිනය –
1910 ජූනි මස 10 වන දින (අවුරුදු එකසිය දෙකක් සම්පූර්ණ වී ඇත.)

පියා -
එච්.ජී.ආර්. හේතුහාමි විදාන මහතා.

මව -
එල්. ආර්. රම්මැණිකේ මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් සිටී.

ගිහි නම –
එල්. ආර්. පුංචි බණ්ඩා

මූලික අධ්‍යාපනය –
කෑගල්ල හෙට්ටිමුල්ල මහා විද්‍යාලය.

උසස් අධ්‍යාපනය -
පොල්ගහවෙල දෙණගමුව ශ්‍රී බෝධිගුප්ත පිරිවෙන. ප්‍රාරම්භ, ප්‍රාචීන, අවසානය දක්වා.

පැවිදි වීම –
1919 දී

උපාධ්‍යායන් වහන්සේ සහ ආචාර්යන් වහන්සේ -
ඊරියගම ශ්‍රී සිද්ධාර්ථ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ.

උපසම්පදා දිනය –
වර්ෂ 1937 මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
වර්ෂ 1937 විහාරාධිපති ධූරයට පත්වීම.
කෑගල්ල හෙට්ටිමුල්ල කටුඩුගම රජ මහා විහාරාධිපති වීම.

වෙනත් –
පනලිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ අනුශාසක,
පනලිය මරණාධාර සමිතියේ අනුශාසක.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.