|
ධර්ම දේශනාව: නොසැලෙන මනස
බුදු බණ පද කියවීම ඇසීම සාකච්ඡා කිරීම
මහා ආනිසංස දායක පින්කම් ලෙස භාග්‍යවත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ධර්මයට කන් යොමා
ධර්මය මැනවින් සිත්හි ධාරණය කරගෙන ඒ අනුව ක්‍රියාකිරීම
තුළින් ඔබට සුවිශේෂ ආනිසංසයන් සසර දුක් නිම කරන මොහොතේ
ලබන්න හැකි වන්නේය. එනම් සිව්පිළිසිඹියාපත් මහරහත් භාවයට
පත්වන්නට එය විශේෂ පින්කමක් බවට පත් වන්නේය. එම නිසා දහමට
ඔබේ ගත සිත මැනවින් යොදවන්නට අදිටන් කර ගන්න. එය මෙලොව සැප
පිණිස පරලොව සැප පිණිස නිවන් සැප පිණිස ම පවතින්නේ ය.
ඉතිරිය»
|
|
බක් අමාවක පෝය
බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග
10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.
මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|