|
|
අම්බුලුගල ශ්‍රී දන්තපාය
විහාරස්ථානයේ ටැම්පිට විහාරය කෝට්ටේ
හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් ගොඩ නංවන ලද
අම්බුලුගල ශ්‍රී දන්තපාය විහාරයේ ඇති මෙම
දෙමහල් ටැම් පිට විහාරය නුවර යුගයේ ඉදි කරන
ලද්දකි. කෝට්ටේ යුගයේ දී ශ්‍රී දන්තපාය
විහාරයේ දන්ත ධාතූන් වහන්සේ කෙටි කලක් වැඩ
සිටි බවද කියැවේ.
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති ටැම්
පිට විහාරයේ දර්ශනයකින් අද පසු පිටුව සැරසෙ
යි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය
හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය මධ්‍යම පළාතේ නුවරඑළිය
දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළයේ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් බල
ප්‍රදේශයට අයත් වේ.
දිවංගත සර් හෙන්රි ස්ටීල් ඕල්කෝට් තුමාගේ බෞද්ධ පාසල් ඇරැඹීමේ
ව්‍යාපෘතිය යටතේ වත්මන් විහාරස්ථානය පිහිටි භූමිය ආශි‍්‍රතව
ප්‍රථමයෙන් ඉංගී‍්‍රසි බෞද්ධ විද්‍යාලයක් ආරම්භ කළේ ය. පසුව එයට හැටන්
ශ්‍රීපාද විද්‍යාලය ලෙස නම් තැබීය.
ඉතිරිය»
|
|
බක් අමාවක පෝය
බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග
10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.
මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|