UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ නවම් පොහොය සජීව විකාශය කොළඹ ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට

පෝදා අලුයම 06.00ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භවීම. පෙරවරු. 06.00 – 07.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණගම කුසලධම්ම නාහිමි, 08.00 – 09.30 ධර්ම දේශනාව, මෙහෙයවීම පිටිගල ගුණරතන හිමි, 10.00 – 11.30 මෙහෙයවීම යුත්තධම්ම හිමි, මෙහෙයවීම, සුරනිමල සේනාරත්න මහතා, 11.00 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම මහරගම පදුම හිමි, පස්වරු 12.30 – 01.00 රණවිරුවන්ට කෘතිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භූමියේ දී, 01.00 – 02.00 දම් සභා මණ්ඩපය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, ප්‍රේමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම, ලසන්ත වික්‍රමරත්න. 02.00 – 03.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, දොඩංදූවේ සිරිකර හිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව මෙහෙයවීම, කහගොල්ලේ සෝමවංශ හිමි, 05.15 – 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම, මහරගම පදුම හිමි.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]