බෞද්ධයා රූපවාහිනියේ නවම් පොහොය සජීව විකාශය කොළඹ ශ්‍රී සම්බෝධි විහාර 
			සදහම් මැදුරේ සිට
			
			 
			පෝදා අලුයම 06.00ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භවීම. පෙරවරු. 
			06.00 – 07.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, 
			මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණගම කුසලධම්ම 
			නාහිමි, 08.00 – 09.30 ධර්ම දේශනාව, මෙහෙයවීම පිටිගල ගුණරතන හිමි, 
			10.00 – 11.30 මෙහෙයවීම යුත්තධම්ම හිමි, මෙහෙයවීම, සුරනිමල සේනාරත්න 
			මහතා, 11.00 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම මහරගම පදුම හිමි, පස්වරු 
			12.30 – 01.00 රණවිරුවන්ට කෘතිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර 
			භූමියේ දී, 01.00 – 02.00 දම් සභා මණ්ඩපය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 
			ප්‍රේමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම, ලසන්ත වික්‍රමරත්න. 02.00 – 03.00 
			භාවනා වැඩසටහන, මෙහෙයවීම, දොඩංදූවේ සිරිකර හිමි, 03.30 – 04.30 ධර්ම 
			දේශනාව මෙහෙයවීම, කහගොල්ලේ සෝමවංශ හිමි, 05.15 – 06.00 කෙටි අනුශාසනාව 
			සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම, මහරගම පදුම හිමි.  |