බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ගංගොඩවිල සෝම හිමි ගුණ සමරුවට 
			ලේ දන්දීමේ පින්කමක් බොරලැස්ගමුවේ දී
			
			 
			ගංගොඩවිල සෝම හිමියන්ගේ හත්වන ගුණ සමරුව නිමිත්තෙන් බොරලැස්ගමුව ගුණ 
			සමරු කමිටුව සංවිධානය කරන ලේ දන්දීමේ පින්කමක් මෙම මස 12 වනදා (ඉරිදා) 
			බොරලැස්ගමුව පිරිවෙන මංසන්ධියේදී පැවැත්වේ. එදින සවස 5.00 ට මහරගම සිරි 
			වජිරඤාණ ධර්මායතනයේ රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමියන් විසින් 
			දහම් දෙසුමක් පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					උදුවප් පුර අටවක පෝය
					
					උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා 
					සඳුදා පූර්වභාග 06.12 ට ලබයි. 
					14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය. 
					මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |