‘බෞද්ධයා රූපවාහිනියේ’ ඉල් පොහොය 
			සජීව විකාශය කොළඹ 07 
			ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට...
			
			 
			අලුයම 6.00 කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ කැරේ. 
			පෝදා පෙරවරු 6.00 - 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා 
			අනුශාසනාව, මෙහෙයවීම - ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත 
			දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 -9.30 ධර්ම දේශනාව හා භාවනාව , මෙහෙයවීම 
			– වතුරවිල සිරිසුජාත හිමි, 10.00 - 11.00 දම් සභා මණ්ඩපය ,මිරහවත්තේ 
			පඤ්ඤාසිරි හිමි, පේ‍්‍රමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම ලසන්ත වික්‍රමරත්න . 
			11.00 - 11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 
			පස්වරු 12.30 - 01.00 රණවිරුවන්ට කෘතීම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි 
			විහාර භුමියේදී , 01.00 -2.00 ධර්ම දේශනාව, මෙහෙයවීම කැලණියේ අජිත 
			හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව මෙහෙයවීම කුකුල්පනේ සුදස්සී හිමි 3.30 - 
			4.30 ධර්ම දේශනාව මෙහෙයවීම දොඩංදුවේ සිරිකර හිමි , 4.30 - 5.15 මෙහෙණී 
			අරම සජීව වැඩසටහන , දරණාගම අමිතා දසසිල් මාතාව, මෙහෙයවීම සංජීවනී 
			රත්නායක 05.15 - 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් 
			පවාරණය මෙහෙයවීම පූජ්‍ය මහරගම පදුම හිමි.  |