‘බෞද්ධයා රූපවාහිනියේ’ ඉල් පොහොය
සජීව විකාශය කොළඹ 07
ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට...
අලුයම 6.00 කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ කැරේ.
පෝදා පෙරවරු 6.00 - 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා
අනුශාසනාව, මෙහෙයවීම - ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත
දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 -9.30 ධර්ම දේශනාව හා භාවනාව , මෙහෙයවීම
– වතුරවිල සිරිසුජාත හිමි, 10.00 - 11.00 දම් සභා මණ්ඩපය ,මිරහවත්තේ
පඤ්ඤාසිරි හිමි, පේ‍්‍රමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම ලසන්ත වික්‍රමරත්න .
11.00 - 11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි,
පස්වරු 12.30 - 01.00 රණවිරුවන්ට කෘතීම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි
විහාර භුමියේදී , 01.00 -2.00 ධර්ම දේශනාව, මෙහෙයවීම කැලණියේ අජිත
හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව මෙහෙයවීම කුකුල්පනේ සුදස්සී හිමි 3.30 -
4.30 ධර්ම දේශනාව මෙහෙයවීම දොඩංදුවේ සිරිකර හිමි , 4.30 - 5.15 මෙහෙණී
අරම සජීව වැඩසටහන , දරණාගම අමිතා දසසිල් මාතාව, මෙහෙයවීම සංජීවනී
රත්නායක 05.15 - 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල්
පවාරණය මෙහෙයවීම පූජ්‍ය මහරගම පදුම හිමි. |