|
ධර්ම දේශනාව: සසර කතරෙන්
එතෙර වීමට නම්
ආය¸ අෂ්ඨාංගික මාර්ගය මනාව ප්රගුණ කර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා,
සීලබ්බත
පරාමාස යන සංයෝජන ධර්ම ප්රහාණය කළ අයට අපායගාමි ශක්තිය ප්රහීණ වෙනව.
ඉන්පසු එම අය කිසිවිටක සතර අපායෙ උපදින්නෙ නැහැ.
මෙයට කියනව සෝවාන් ඵලයට පත්වීම කියල.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර
භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය. |
|
|
|
|
|
|