|
ධර්ම දේශනාව: නිකිණි පොහොය
දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි.
බුදුසසුන ප්‍රතිවේධ,
ප්‍රතිපත්ති, පර්යාප්ති
යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි.
භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව
බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය
චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය.
ඉතිරිය»
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා
සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය |
|
|
|
|
|
|