|
සිරි දළදා පෙරහර
ලොවේ ඇති අති උත්කර්ෂවත් වූ කලා මංගල්‍යය ලෙසින් දෙස් විදෙස් රට
රටවල සුප්‍රසිද්ධව ඇත්තේ දළදා වහන්සේ වෙනුවෙන් ඇසළ සමය ආශ්‍රිතව
පවත්වනු ලබන දළදා පෙරහරය. මෙම පෙරහර සමය ආශ්‍රිතව දෙස් විදෙස්
සංචාරකයන් දස දහස් ගණනින් මහනුවරට ඇදී එනු ලබන්නේ දළදා පෙරහර තුළ ඇති
අති රමණීයවූත් දැකුම්කලුවූත් දර්ශනීය පෙරහර මංගල්‍යය සියැසින් දැක
ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ඉතිරිය»
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා
සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය |
|
|
|
|
|
|