|
|
ඉන්දියානු චිත්‍ර ශිල්පියකුගේ සිතුවමකි |
|
|
බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන
ආදි ලේඛන සහ භාරතීය සෙල්ලිපි
භාරතීය බෞද්ධ ශිලා ලිපිවල අක්ෂර හතළිස් දෙකක් භාවිතා වී ඇත.
ඉන්දියාවේ හා ලංකාවේ පුරාණ ශිලා ලිපිවල භාවිතා වී ඇත්තේ බ්‍රාහ්මී
අක්ෂර මාලාවයි. භාරතීය අශෝක ලිපි මුලින්ම කියැවූයේ ඡේම්ස්
පි‍්‍රන්සෙප් මහතා විසිනි. ඔහුගේ අදහස වූයේ අශෝක ලිපි ගී‍්‍රක
සම්භවයක් සහිත බවයි. එහෙත් අනෙක් ඉන්දීය පුරා විද්‍යාඥයන්ගේ අදහස අශෝක
ලිපි ඉන්දීය මූලයක් සහිත බවයි.
ඉතිරිය»
|
|
නිකිණිපුර අටවක පෝය
නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා
පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.
මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|