|
|
බෙන්තොට ගලපාත රජ මහා
විහාරය
සද්ධාතිස්ස යුව රජු විසින් ගොඩනගන ලදැයි
කියැවෙන, අනුරාධපුරය යුගය දක්වා දිවෙන
ඉතිහාසයක් ඇති ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තොට
ගලපාත රජ මහා විහාරයේ ඡායාරූපයකි. අනුබුදු මහා
කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ
නමක් නිධන් කර මෙහි චෛත්‍යය ගොඩනංවා ඇති බව ද
පැවැසෙයි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
සියනෑ කෝරළයේ සොඳුරු පුද බිම
සපුගස්කන්ද රජ මහා විහාරය
දර්ශනීය භූමිභාගයක උස්ගල්තලාවක් මත පිහිටි මාකොළ සපුගස්කන්ද රාජමහා
විහාරස්ථානය බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ පෞරාණික සිද්ධස්ථාන අතුරින්
සුවිශේෂි ස්ථානයක් හිමිකරගත් ආගමික, ශසනික, අධ්‍යාපනික, සංස්කෘතික සමාජ
මෙහෙවරක් ඉටුකරනු ලබන පින්බිමකි.
ඉතිරිය»
|
|
නිකිණිපුර අටවක පෝය
නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා
පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.
මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|