|
ධර්ම දේශනාව: ධර්මධර වන්නේ කෙසේ ද?
යහපත් සිතිවිලි නිසා සිත පිරිසුදු වන අතර නරක සිතිවිලි නිසා සිත කිළිටි
වෙනවා. කෙලෙස් වශයෙන් ධර්මයේ විස්තර වන්නේ මේ හිත අපිරිසුදු කිරීමට
සමත්වන
සිතිවිලි වලටයි. කෙලෙස් සිතිවිලි වලින් හිත ලෙඩ වෙනවා. හොඳ, නරක,
කළයුතු දේ නොකළ යුතු දේ හරිහැටි තෝරා ගැනීමට බැරිව මුලාවට පත් වන්නේ
කිළිටි වූ සිතිවිලි නිසයි. කෙනෙකුට
ධර්මාවබෝධය වුවමනා කරන්නේ සිතේ පවතින කිළිටි සහිත සිතිවිලි ඉවත් කරගෙන
සිත පිරිසුදු කර ගැනීමටයි.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට
ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූලි 18 වන දා
ඉරිදාය.
මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය. |
|
|
|
|
|
|