|
|
මිරිසවැටිය චෛත්‍ය
රාජයාණන් වහන්සේ අටමස්ථානයන්ගෙන් එකක් වන
අනුරාධපුර මහමෙව්නා උයනේ මිරිසවැටි චෛත්‍ය
රාජයාණන් වහන්සේ ගොඩනංවන ලද්දේ
දුටුගැමුණු රජතුමා විසිනි. (ක්‍රි.පූ. 161 –
137) සර්වඥ ධාතූන් වහන්සේ හා දුටුගැමුණු
රජතුමාගේ ජය කොන්තය නිධන් කර මෙය සාදා ඇතැයි
කියැවේ. ඡායාරූපය –ජනක ෙවත්තසිංහ |
|
|
මැටිකොටමුල්ල සද්ධර්මතිලකාරාම පුරාණ විහාරය
බස්නාහිර පළාතේ සුප්‍රසිද්ධ ප්‍රාදේශීය රාජධානියක්ව පැවති උඩුගම්පල සකල
කලා වල්ලභ කුමරු පාලනය කළ බවත් ඔහු තම බල ප්‍රදේශය බත බුලතින්
ස්වයංපෝෂිත කිරීමට වැව් කර්මාන්තය වෙනුවෙන් දැරූ වෙහෙස අපමණය. වැවක්
තැනීමට හිස්සැල්ල ප්‍රදේශය තෝරා ගත් මෙතුමා එම ප්‍රදේශය වැලිසහිත වීම
පිළිබඳ කනස්සල්ලට පත් නොවී ඊට ආසන්න ප්‍රදේශයකින් මැටි කොටා මිශ්‍රකර
වැව් තනා ඇත. එම වැව නිර්මාණය කිරීමට මැටි කෙටූ ස්ථානය මැටිකෙටූමුල්ල
වී පසුකලෙකදී මැටිකොටමුල්ල යන නමින් ජන වහරට එක්වී ඇති බව ඉතිහාසයේ
පවතින පුවතයි.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට
ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූලි 18 වන දා
ඉරිදාය.
මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය. |
|
|
|
|
|
|