|
ධර්ම දේශනාව: නිවන් සුව සලසන
ප්‍රඥාව යි සීලය යි
මම අද ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ සීලයේ හා ප්‍රඥාවේ වටිනාකම
මෙන්ම ඒ දෙකෙහි ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව පිළිබඳවයි. උක්ත දහම් පාඨය
ඇතුළත් සම්බුද්ධ දේශනාව ඇතුළත් වන්නේ දීඝනිකායන්තර්ගත සීලක්ඛන්ධ
වර්ගයෙහිය. මෙම දහම් දෙසුම නම් කොට ඇත්තේ “ සෝණදණ්ඩ” සූත්‍රය ලෙසය. ඊට
හේතුව මෙය බුදුරජාණන් වහන්සේ හා සෝණදණ්ඩ නමැති බ්‍රාහ්මණයෙකු අතර ඇතිවූ
ධර්ම සාකච්ඡාවක් නිසාය.
ඉතිරිය»
|
|
ශුද්ධ වෙසක් අමාවක පෝය
ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා
අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ
පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය. |
|
|
|
|
|
|