|
|
කොටුවැල්ල ශ්‍රී
සුදර්ශනාරාම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන්
වහන්සේ පන්නල කොටුවැල්ල ශ්‍රී
සුදර්ශනාරාම පුරාණ විහාරයේ මූලාරම්භය
සිදුවන්නේ වසර සියයකටත් පෙර ය. අද තිබෙන
ස්ථානයට
විහාරස්ථානය රැගෙන එන්නේ 1917 පමණ වසරේ දී ය.
රා.ව. 1928 දී
ඉදිකරන ලද කොටුවැල්ල ශ්‍රී සුදර්ශානාරාම පුරාණ
විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන්ගේ ඡායාරූපයකිනි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
අලුත්ගම - කළුවාමෝදර
ශ්‍රී කල්‍යාණාරාම පුරාණ විහාරය
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ අලුත්ගම
කළුවාමෝදර ශ්‍රී කල්‍යාණාරාම පුරාණ විහාරය දෙස් විදෙස්
බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් ප්‍රදේශයේ පෞරාණික විහාරයකි.
මෙම විහාරස්ථානය ආරම්භ වී ඇත්තේ බුද්ධ වර්ෂ 2389 දී එනම්
මීට වසර 165 කට පමණ පෙරය. වස්කඩුවේ තාලරුක්ඛාරාමාධිපතිව
වැඩ විසූ තල්ගහවත්තේ ධම්මතිලක නා හිමිපාණෝ කල්‍යාණාරාම
විහාරය පිහිටි භූමියේ කුඩා ආවාසයක වස් සමාදන් වී ඇති අතර
වැල්ලබඩ ධීරක්ඛන්ධ, වස්කඩුවේපඤ්ඤාරතන හා මොරගල්ලේ
ධම්මානන්ද නාහිමිවරුද මෙම ස්ථානයේ විටින් විට වස් සමාදන්
වී ඇත.
ඉතිරිය»
|
|
ශුද්ධ වෙසක් අමාවක පෝය
ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා
අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ
පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය. |
|
|
|
|
|
|