|
ධර්ම දේශනාව: බැඳීම්
බිඳ දමන මඟ
මේ ඉන්ද්‍රිය පිනවමින් කම් සැපතෙහි ඇලුණු විට අපේ හිතේ බර ගතිය
වැඩිවෙයි. අනාගත බලාපොරොත්තු වැඩිවෙයි. ආශාව වැඩි වෙයි.
කාම සම්පත් වලට ඇති ඇලීම වැඩි වෙයි.
මේ නිසා සිතේ අසහනය වැඩි වෙයි.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා
අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|