|
|
මහරගම ශ්‍රී
විපෂ්‍යාරාම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන්
වහන්සේ - මහරගම ශ්‍රී විපෂ්‍යාරාම
පුරාණ විහාරය, රා. ව. 1818ට ආසන්න කාලයක දී
ඉදි වූවක් ලෙස සැලකෙයි. මෙහි ඇති පැරැණි විහාර
මන්දිරය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ
අධීක්‍ෂණය යටතේ සංරක්‍ෂණය කර ඇත. අද
පළවන්නේ, එම විහාරස්ථානයේ
චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ
|
|
|
රන් වැටෙන් ඔපවත් වන මලල්පොල ශෛලතලාරාමය
මීදුමෙන් පිරි කඳුයාය සිපගෙන හමා එන්නේ සිසිල් සුළඟකි. නැවුම් තේ දල්ලක
දැවටුණු ඒ සුළඟේ සුවය ගත සිත පුබුදුවයි. වචනයෙන් අකුරු කළ නොහැකි වූ
මෙම අපූර්වත්ය අප දෑස් අග මවන්නේ මනරම් දසුන් පෙළකි.
ඉතිරිය»
|
|
ශුද්ධ වෙසක් පුර අටවක
ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා
බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.
මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය |
|
|
|
|
|
|