|
ධර්ම දේශනාව: දැමුණු සිත
ගෙනෙන සෙත
සිත දමනය කර ගැනීම හොඳයි. එසේ දමනය කර ගත් සිත සැප ගෙනදේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ සිත ගැන අනුශාසනා කළ මහෝත්තමයෙක්
මේ තුන් ලෝ තලයේ තවත් නෑ. අපේ ගත ජීවත් කරවන්නේ කුසට ලැබෙන ආහාරවලින්.
ගතට දැනෙන ගින්දරට අප කියන්නේ කුස ගින්න කියලයි. කුසට අවශ්‍ය ආහාර සොයා
ගැනීම හරිම ලෙහෙසියි. නමුත් කුස ගිනියි, බඩගිනියි කියල කුසට විස ආහාර
ගත්තොත් එහි වේදනාව විදින්නෙත් අපමයි. පින්වතුනි, ඒ නිසා අප නිතර කුසට
පෝෂ්‍යදායී ආහාර ලබා ගන්නව.
ඉතිරිය»
|
|
අධි වෙසක් පුර පසළොස්වක
අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා
අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.
මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|