|
ජාත්‍යන්තර කීර්තියට පත්
ජාතික නාමල් උයන
ජාත්‍යන්තර කීර්තියට පත් ජාතික නාමල් උයන 1991 මාර්තු 28 දින මෙලොව
එළිය දකින විට එය මේ තරමට විශ්ව කීර්තියට ලෝක ප්‍රසිද්ධියට පත්වන්නක්
යැයි කිසිවකු විශ්වාස නොකරන්නට ඇත. අපේ රටේ කලින් කලට විවිධ දේ බිහිවන
එළිදකින වේගයටත් වඩා වේගයෙන් ජනතා සිත් සතන්වලින් ඒවා ඈත් වී යන අයුරු
අපි අත්දැක ඇත්තෙමු. පරිසර හිතකාමී වනවාසී රාහුල හිමියන් විසින් ලෝකයාට
හඳුන්වා දුන් ජාතික නාමල් උයනටත් ඒ ඉරණම ම අත්වනු ඇතැයි ඇතමෙකු එදා
සිතුවාට කිසිදු සැකයක් නැත.
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය මාර්තු 23
වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|