|
ධර්ම දේශනාව: ළඟ නොව
දුර බලන්න
බුදුන් වහන්සේගේ මග පෙන්වීම නැණවතුන්ට ය.
එනම් පවත්නා දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට හැකියාව
ඇත්තවුන්ට ය. අප සැවොම ඇසෙන, පෙනෙන දේවල් ඒ අයුරින් ම
වටහා ගැනීමට සමත්වන්නවුන් දැ’යි පිරික්සා බැලිය යුත්තේ
තම තමා විසින් මය. අප අපට ම අවංක විය යුතුය.
එසේ අවංක විය යුත්තේ අනෙකක් නිසා නොව,
අප යළි යළිත් උපදින බැවිනි. ඒ උපදින තැන අත්විඳීමට
ලැබෙන දේවල්, හමුවන්නවුන් තීරණය කෙරෙන්නේ,
මේ ජීවිතය තුළ අප ලබන හික්මීමෙහි සහ
අවබෝධයෙහි තරම මත ය.
ඉතිරිය»
|
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු 07 වනදා ඉරිදා පූර්ව භාග 8.41 ට
ලබයි. 8 වන දා සඳුදා පූර්ව භාග 9.53 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මාර්තු 07 වනදා ඉරිදාය.
මීළඟ පෝය මාර්තු 15 වනදා සඳුදාය. |
|
|
|
|
|
|