කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ
උපසම්පදා විනය කර්මය - 2010
ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා
සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2010 ජුනි මස 16, 17, 18, 19 යන
දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.
ඉතිරිය»
අනාගත ලෝ තතු පවසන
කොසොල් රජතුමා දුටු සිහින
බුදු දහමට අනුකූලව සලකා බලන කල්හි පෘථිවිය තුළ මිනිස් සම්භවයෙන්
අනතුරුව මුල්කාලීනව ඉතා ශිෂ්ට සම්පන්න සමාජ පසුබිමක් පැවැත පසු කාලීනව
ඇති වූ සමාජ විෂමාචාර, අධාර්මික ක්‍රියා හේතුවෙන් මුල්කාලීන ශිෂ්ටත්වය
ගිලිහී ගොස් ඇත. පසුව ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව නම් කරගත් මහා
සම්මත රජුගේ පැමිණීමත් සමගම රාජ්‍යය නායකත්වය හා රාජ්‍ය පාලනය ඇති විය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ළඟ නොව
දුර බලන්න
බුදුන් වහන්සේගේ මග පෙන්වීම නැණවතුන්ට ය.
එනම් පවත්නා දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට හැකියාව
ඇත්තවුන්ට ය. අප සැවොම ඇසෙන, පෙනෙන දේවල් ඒ අයුරින් ම
වටහා ගැනීමට සමත්වන්නවුන් දැ’යි පිරික්සා බැලිය යුත්තේ
තම තමා විසින් මය. අප අපට ම අවංක විය යුතුය.
එසේ අවංක විය යුත්තේ අනෙකක් නිසා නොව,
අප යළි යළිත් උපදින බැවිනි. ඒ උපදින තැන අත්විඳීමට
ලැබෙන දේවල්, හමුවන්නවුන් තීරණය කෙරෙන්නේ,
මේ ජීවිතය තුළ අප ලබන හික්මීමෙහි සහ
අවබෝධයෙහි තරම මත ය.
ඉතිරිය»
|