බුදුසරණ අන්තර්ජාල කලාපය
‘බෞද්ධයා’ රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් විකාශය
ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන ‘බෞද්ධයා’ රූපවාහිනි
නාලිකාවේ වැඩසටහන් සමහරක් සෑම සතියේ දිනකම සවස 2 - 6 දක්වා
TNL
නාලිකාවේ ද විකාශය වූ අතර 2010.02.01 වන දින සිට, එම බෞද්ධයා නාලිකාවේ
කිසිඳු වැඩසටහනක් TNL රූපවාහිනියේ විකාශය නොවන අතර, බෞද්ධයා නාලිකාවේ
වැඩසටහන් ඩයලොග් ටී.වී (Dialog TV ) හා එස්.එල්.ටී විෂන්කොම් හි
PEO TV නාලිකාවන් හරහා චන්ද්‍රිකා තාක්‍ෂණය ආශ්‍රයෙන් ශ්‍රාවක
පේ‍්‍රක්‍ෂක සැමට ඇසීමේ නැරඹීමේ හැකියාව ඇති බව එම රූපවාහිනි සභාපති
දරණාගම කුසලධම්ම හිමියෝ පවසති. |
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග
01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය. |
|
|
|
|
|
|