|
රජ සිරි මැද නිවන් සුව ලද
සුදොවුන් පිය රජු
විශාලා මහනුවර සිට රජ මාලිඟයට වඩින බුදු පියාණන් වහන්සේ තම
ශ්‍රාවකයන් වහන්සේ සමඟ එක්ව රජුගේ ශාරීරික ආබාධ වේදනා
යටපත් කරවති.වේදනා සන්සිඳුණු පසුව දෙසූ දහම් ඇසූ සුදොවුන්
රජු සේසත් දරා සිටිය දීම රහත් වෙයි.ගිහි බවින්ම රහත් වූ එතුමා
රජ පිරිසට අනුශාසනා කරමින් සත් දිනක් විමුක්ති සුව විඳ
පිරිනිවන් පෑ බව කියැවේ.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග
01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය. |
|
|
|
|
|
|