|
ධර්ම දේශනාව: සොයා යා යුතු රහත් බව
අරහත් බව නැතහොත් රහත් බව පිළිබඳ අවබෝධය ලැබිය හැකි වන්නේ මරණින් පසුව
බව යන්න බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම තවත් කෙනකුගේ එය හුදු
ප්‍රාර්ථනාවක් පමණි’ තවත් කෙනෙක් නිවන් සුව අවබෝධය දෙව් මිනිස් සැප
කෙළවර ලබා ගැනීමට සිතයි. මේ ආදී වශයෙන් නිවන් සුව අවබෝධය සම්බන්ධව බොහෝ
කලක සිට වැරදි විග්‍රහයන්ට භාජනය වූවකි.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග
01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය. |
|
|
|
|
|
|