|
ධර්ම දේශනාව: සිවු සඟරා වත
ලොවුතුරා දහම තුළින් අප සසර ගමන
කෙටි කර ගැනීමට ලැබෙන ශක්තිය අප්‍රමාණ ය.
අප කාගේත් දිවි පවත්නා කාලය ඉතා අල්ප ය.
ඒ අල්ප දිවියෙන් පිනට දහමට යොමු කෙරෙන
කාලය බොහෝ සෙයින් ඊටත් වඩා අල්ප ය.
ගෙවී ගෙන යන කාලය පිළිබඳව සිතා බලන
හැම විට අතීත ආවර්ජනයේදී සතුටුවීමට
හැකි අතීතයක් තිබේ ද?. නොමැති නම් අනාගත
කාලය සුචරිත දහමින් ආලෝකවත් කර
ගන්නට වර්තමානය පිරිසුදු පිවිතුරු
කර ගත යුතු කාලය එළඹී ඇත.
ඉතිරිය»
|
|
දුරුතු අව අටවක පෝය
දුරුතු අව අටවක පෝය ජනවාරි
07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල්
සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|