|
ධර්ම දේශනාව:
සෙත් සුව සලසන මෙත් සිත
මෙලොවදීත් මෛත්‍රී කිරීමෙන් සැප විඳීමට හැකි බව මේ දේශනා පාඨවලින් මනාව
පැහැදිලි වේ. ‘සුඛං සුපති’ බොහෝම හොඳට නින්ද යනවා. එසේම ‘සුඛං
පටිභුජඣති’ උදේට සැපසේ ඇහ ඇරෙනවා. ‘නපාපකං සුපිනං පස්සති’ නපුරු හීන
දැකීමෙන් බය වන්නේ නෑ. ‘මනුස්සානං පියො හෝති’ මිනිසුන්ට පි‍්‍රය මනාප
පුද්ගලයෙක් ලෙස කවුරුත්
ඇසුරට ගන්නවා. එසේම ‘අමනුස්සානං පියෝ හෝති’ අමනුස්සයින්ටත් පි‍්‍රය
මනාප ලෙස ලැදිකමක්
ඇතිවනවා. ‘දේවතාරක්ඛන්ති’ දෙවියෝ රකිනවා.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා
අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා
අඟහරුවාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|