|
|
ගම්පහ කොරස ශ්‍රී
සුධර්මානන්ද පුරාණ විහාරස්ථානයේ බුදු මැදුර
ගම්පහ නයිවල පාරේ කොරස ග්‍රාමයේ පිහිටා ඇති
ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය ශත වර්ෂයකට
අධික ඉතිහාසයක් ඇති විහාරස්ථානයකි. අද පසු
පිටුව සැරසෙන්නේ එම විහාරස්ථානයේ විහාර
මන්දිරයේ ඡායාරූපයකිනි. ඡායාරූපය - බර්ටි
ලයනල් |
|
|
දුර්ලභ ගණයේ
දහයියා පිළිමයක් ඇති නුවරකන්ද රජ මහා විහාරය
කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොල නගරයෙන් නෑටිය මාර්ගයට
පිවිසි පසු සැතපුම් පහක් පමණ දුරින් හමුවන නුවර කන්ද මංසන්ධියෙන් වමට
දිවෙන මගෙහි කිලෝමීටර් එකහමාරක් පමණ ගිය තැන ප්‍රදේශයේ ඉතාම පැරණි
විහාරස්ථානයක් වන නුවරකන්ද රජමහා විහාරය හමුවේ. පෞරාණික වැදගත්කමකින්
යුතු මෙහි අදටත් පැරැණි නටබුන් දක්නට ලැබේ.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා
අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා
අඟහරුවාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|