|
ධර්ම දේශනාව: සුව වඩන සිවු දහම
ස්කන්ධ පඤ්චකය ම
අවබෝධ කර ගැනීමෙන් මුළු මහත් ලෝකයේත්, ඊට අන්තර්ගත
සත්වයන්ගේත්
යථාර්ථය තේරුම් ගත හැකි ය.
මේ ක්‍රමය නාම - රූප භාවනාව, පඤ්ඤා භාවනාව යන්නෙන්
බුදු දහමෙහි දැක්වෙයි.
මේ වෙනුවෙන් ඇති හොඳම ප්‍රායෝගික මඟ සති පටිඨාන
සූත්‍ර ධර්මය යි.
ඉතිරිය»
|
|
නිකිණි පුර අටවක පෝය
නිකිණි පුර අටවක පෝය ජූලි මස 28 වන දා
අඟහරුවාදා අපර භාග 03.34 ට ලබයි.
29 වනදා බදාදා අපරභාග 03.49 න් ගෙවෙයි.
සිල් සමාදන් වීම ජූලි 28 වන දා අඟහරුවාදා ය.
මී ළඟ පෝය අගෝස්තු 05 වන දා බදාදා ය
|
|
|
|
|
|
|