මහනුවර ඇසළ පෙරහර ගමන් මග
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ ජුලි (27)
විසිහත්වෙනිදා ආරම්භ කරන පළමුවෙනි කුඹල් පෙරහර සමග කුඹල් පෙරහර පහ සහ
අගෝස්තු පළමුවෙනි දින (01) සිට අගෝස්තු පහ (05) දක්වා පැවැත්වෙන
රන්දෝලි පෙරහර ගමන්කරන මාර්ග විස්තර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ
ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත්කර ඇති මහනුවර ඇසළ පෙරහර 2009
විස්තරයෙහි ප්‍රකාශයට පත් කර ඇත.
ඉතිරිය»
කතරගම ඇසළ පෙරහර
දේවාලයේ චාරිත්‍ර ද රජ
කාලයේ සිට පැවතෙන
බවට සාධක ඇත.
කතරගම මහා
දේවාලයේ රාජකාරී හිමිව
ඇත්තේ පාරම්පරික පිය - පුතු
ක්‍රමයට අනුවය. දේවාලයේ
ප්‍රධාන පෙරහර කීපයක් ඇත.
අවුරුදු මාසයේ පැවැත්වෙන
බක්මහ පෙරහර ඇසළ මාසයේ
පැවැත්වෙන ඇසළ මහා පෙරහර
සහ නොවැම්බර් මස
පැවැත්වෙන ඉල් මහ
පෙරහර යි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සුව වඩන සිවු දහම
ස්කන්ධ පඤ්චකය ම
අවබෝධ කර ගැනීමෙන් මුළු මහත් ලෝකයේත්, ඊට අන්තර්ගත
සත්වයන්ගේත්
යථාර්ථය තේරුම් ගත හැකි ය.
මේ ක්‍රමය නාම - රූප භාවනාව, පඤ්ඤා භාවනාව යන්නෙන්
බුදු දහමෙහි දැක්වෙයි.
මේ වෙනුවෙන් ඇති හොඳම ප්‍රායෝගික මඟ සති පටිඨාන
සූත්‍ර ධර්මය යි.
ඉතිරිය»
|