|
ධර්ම දේශනාව: දැමුණු සිත සදයි සෙත
අපේ සිත, අපේම සිතින් මවාගත් සිහින ලෝකවලට
නිතැතින්ම ගෙන යනවා. සමහරු රේස් දැමීමෙන්, සූදුවෙන් ජයලබා ධනවතකු වන්න
සිතනවා.
අවසානයේ මෙලොව ජීවිතයත් අඳුරුවෙනවා. පරලොව
ජීවිතයත් අදුරුවෙනව. සූදුවට යොමුවීම අගය කළ නොහැකි දෙයක්, අහංකාරකම,
මානය, උඩඟුව , සිත ඉතාම ආශාවෙන් වැළඳගන්නවා.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට
ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.
|
|
|
|
|
|
|