බෞද්ධයා රූපවාහිනියේ සජීව ඉල් පොහොය විකාශය කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ
සිට
අලුයම 4.30 ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ වීම
පෙරවරු 5.30 - 7 - සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව-
ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි, 8 - 9 - ධර්ම දේශනාව -
අවිස්සාවේල්ල මුන්ඩිගල සුමනගිරි ආරණ්‍ය සේනාසනාධිපති පණ්ඩිත මිල්ලෑවේ
මහින්ද නාහිමි, 9 - 10 - භාවනා වැඩසටහන - ගලිගමුවේ ඥානදීප හිමි, 10 -
11- ධම්සභා මණ්ඩපය - ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමි, අග
විනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා, 11.10 - 11.30 - සම්බුදු පූජාව -
පන්නල පඤ්ඤාලෝක හිමි, 11.30 - 12 - දවල් දානය පිරිනැමීම - පස්වරු 12-
12.30 - මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු කෘතිම පාද
පිරිනැමීම, 12.30 - 1.30 - දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව - කලුබෝවිටියන
ගුණානන්ද හිමි, 2.15 - 3- ධර්ම දේශනාව - පණ්ඩිත අඹේවෙල පඤ්ඤාසාර
අනුනාහිමි, 3.15 - 3.30 - ගිලන්පස පිරිනැමීම, 3.30 - 4.30 - ධර්ම
දේශනාව - කොග්ගල ආරණ්‍යවාසී පන්ගල සුගතවංශ හිමි, 4.30 - 5.30 - ධර්ම
දේශනය - පණ්ඩිත පාතේගම සුමනරතන හිමි, 5.30 - 6.30 - සත්බුදු පූජාව හා
සිල් පවාරණය |