රාජගිරිය ශ්‍රී සුධර්මාරාමයේ පිරිත් පින්කම
			
			 
			නව වසරට සෙත් පතා සිදු කැරෙන රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ 
			විහාරස්ථානයේ වාර්ෂික පිරිත් පින්කම සහ අටවිසි බුද්ධ පූජාව ජනවාරි 5 
			වැනි දා පැවැත්වෙයි.  
			6 වැනිදා භික්ෂූන් වහන්සේ 25 නමකට හීල් දානය සහ දහවල් දානය පිරිනැමීමට 
			කටයුතු යොදා ඇත. විහාරස්ථ කාර්ය සාධක සමිතිය, දායක සභාව, කුලඟන සමිතිය 
			සහ දේවානන්ද දහම් පාසල මගින් මෙම පින්කම් සංවිධානය කර ඇත. 
			 |