|
|
ඉන්දියාවේ
කුසිනාරානුවර ජපන් ශ්‍රී ලංකා බෞද්ධ
මධ්‍යස්ථානාධිපති හල්විටිගල අස්සජි
හිමියන් භාරත යේ ප්‍රධාන සංඝනායක ධූරයට
පත් කැර ඇති අතර ඒ පිළිබඳ උපහාර තිළිණයක්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උන්වහන්සේට
පිළිගැන්වූ අයුරු. තොරතුරු හා ජනමාධ්‍ය
අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද
සේයාරුවේ වෙති. සේයාරුව - සුදත් සිල්වා
|
|
|
කැලණියේ දුරුතු උළෙලට
දිනපතා දහම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා
විහාරයේදී 2008 ජනවාරි 14 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම
දේශනා මාලාවක් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ
මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පිරිදි පැවැත්වේ.
ඉතිරිය»
|
|
උඳුවප්
අව අටවක
උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28
ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
මීළඟ පෝය 2008 ජනවාරි 07
වැනිදා සඳුදාය. |
|
|
අව
අටවක |
දෙසැම්බර් 31 |
අමාවක |
ජනවාරි 07 |
පුර අටවක |
ජනවාරි 15 |
පසෙලාස්වක |
ජනවාරි 22 |
|
|
|
|
|