|
|
අනගාරික ධර්මපාල තුමා |
|
|
හෙළ බොදු සටනේ මහ සෙන්පති
ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ
ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත.
වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ
ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රී මත් අනගාරික
ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප
කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.
අනගාරික ධර්මපාල තුමාගේ 143 වන ජන්ම සංවත්සරය සැප්තැම්බර් 17 වන දාට
යෙදෙයි. එතුමාට උපහාර වශයෙන් පළ වන ලිපියකි.
ඉතිරිය»
|
|
නිකිණි
අමාවක පෝය
සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.
මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය. |
|
|
අමාවක |
සැප්තැම්බර්10 |
පුර අටවක |
සැප්තැම්බර් 19 |
පසෙලාස්වක |
සැප්තැම්බර් 26 |
අව අටවක |
ඔක්තෝම්බර් 03 |
|
|
|
|
|